Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්
විදෙස්
UN
-
March 30, 2022
කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්‍රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.
ඉන්දීය විදේශ ඇමති සහ විපක්ෂ නායකයා අතර හමුවක්
පුවත්
UN
-
March 30, 2022
බිම්ස්ටෙක් සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණි. ඒ, ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිළ නිවසේදීයි.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද
පුවත්
UN
-
March 30, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා එක්වීමට නියමිතය. මියන්මාරය වෙනුවෙන් සමුළුවට සහභාගි වන්නේ එරට විදේශ අමාත්‍යවරයායි.
කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කරයි – පුටින් පරාජය බාරගෙනද ?
විදෙස්
UN
-
March 29, 2022
යුක්රේනයේ කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. මීට අමතරව චර්නිව් අගනුවර ආශ්රිත මෙහෙයුම්ද අවම කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
හෙට පැය 10 ක් විදුලිය කැපෙන්නෙ මෙහෙමයි !
පුවත්
UN
-
March 29, 2022
මේ වනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට දිනයේ සිට පැය 10 ක් දක්වා දීර්ඝ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
1
...
231
232
233
...
343
Page 232 of 343
Breaking
ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….
Rashika Sandamali
-
November 14, 2025
හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්රචණ්ඩත්වය යළිත්!
විදෙස්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...
සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!
පුවත්
November 14, 2025
0
කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
කටකතා
November 14, 2025
0
හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...
Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!
විශේෂාංග
November 14, 2025
0
සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...