UN

1714 POSTS

Exclusive articles:

වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ අපිත් ඉන්නෙ බයෙන් – කෙහෙළිය

හෙට දවසේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇමතිවරයෙක් ලෙස තමාටද වැටහීමක් නොමැති බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා, ගමන් බිමන් යන්නේද යම් තැතිගැනීමකින් බවද පවසනවා.

ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්

පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්නැයි යෝජනාවක් !

රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. දින කිහිපයකට රට වසාදමා ඉන්ධන හිගය ඇතුළු අර්බුදවලට තාවකාලිකව හෝ විසඳුම් ලබා දී රට නැවත විවෘත කරන ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය පවසා තිබෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ධන බදු සහන – ඉන්ධන මිල 48 කින් අඩු වෙයි

ගෝලීය ඉන්ධන අර්බුදයක් පවතිද්දී, බොරතෙල් මිල ඉහළ යද්දී ජනතාවට ඉන්ධන බදු සහන ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. 2022 - 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.

මිනිස්සු අපිට බනිනවා තමයි ඒත් ඉල්ලා අස්උනා කියලා ප්‍රශ්න විසඳෙනවද ? – චමල් රාජපක්ෂ

ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවට දැඩිලෙස දෝෂාරෝපනය කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. බැනුම් අසමින් හෝ ගමට ගොස් ජනතාව හමුවීමට තවමත් තමාට හැකියාව තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

Breaking

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...
spot_imgspot_img