Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
හදිසි නීතිය යටතේ චෝදනාවක් නොමැතිවත් අත්අඩංගුවට ගත හැකියි – ප්‍රතිභා
පුවත්
UN
-
April 2, 2022
රටතුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රටේ සියලු නීති අභිබවා, රෙගුලාසි අභිබවා මහජන ආරක්ෂක පනත ඉදිරියට පැමිණෙන බව ජ්‍යෙෂ්ට නීතිවේදී, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
මාර්තු 22 පැමිණි ඩීසල් නැව තවමත් මුහුදේ – නැවට ගෙවන්න ඩොලර් නෑ !
පුවත්
UN
-
April 2, 2022
පසුගිය මාර්තු 22 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි ඩීසල් නෞකාවක් තවමත් නැංගුරම් ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාවේ ඉන්ධන ගෙඩාබෑම ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් සොයාගත නොහැකි වීම නිසාය.
ඇඳිරි නීතිය දාන්න, නැත්තං අපේ ගෙවලුත් වටලයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලලා !
පුවත්
UN
-
April 2, 2022
මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ වහාම රටපුරා ඇඳිරි නීතිය පනවා තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති වුවහොත් ජනතාව රටපුරා මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වටලා ගැටුම් ඇති කිරීමට උත්සාහ දරනු ඇති බව මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
සරසවි සිසුන් පාරට බසී – හයිලෙවල් පාර අවහිර වෙයි – මන්ත්‍රී නිළ නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක් !
පුවත්
UN
-
April 1, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් තිබෙන බවයි වාර්තා වන්නේ.
රෑ 12 සිට හෙට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය
පුවත්
UN
-
April 1, 2022
අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පෙරවරු 06 දක්වා බස්නාහිරි පළාත තුළ ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
1
...
223
224
225
...
343
Page 224 of 343
Breaking
දියණියට සිදු වූ අසාත්මිකතාවය නිසා මල පැන්න මව, කටාර් එයාර්වේස් සමාගමෙන් ඩොලර් මිලියන 5ක වන්ඳි ඉල්ලයි!
Radhika
-
November 15, 2025
වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!
පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...
රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!
විදෙස්
November 14, 2025
0
සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...
24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!
පුවත්
November 14, 2025
0
කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
දේශපාලන පුවත්
November 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...