Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
පාර්ලිමේන්තුව අවට තවමත් උද්ගෝෂණ – පොලීසියෙන් කඳුළු ගෑස්
පුවත්
UN
-
May 6, 2022
පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම අරගල භූමිය තාවකාලිකව වසා දැමුවද තවමත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. මේ වනවිටත් විරෝධතාකරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල රැස්ව සිටී.
භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි
පුවත්
UN
-
May 6, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.
අගමැතිගේ ඉල්ලා අස්වීම නැවැත්වූ අදිසි බලවේගය කවුද ? – වීරසුමන වීරසිංහ
පුවත්
UN
-
May 6, 2022
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම්ව සිටි බවත්, ජනාධිපතිවරයාගේද අනුමැතිය ඊට හිමිව තිබූ බවත් පක්ෂ 11 කණ්ඩායමේ සාමාජික වීරසුමන වීරසිංහ මහතා පවසනවා. පසුගිය 04 වැනිදා අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් අවසන් මොහොතේදී එය කිසිවෙකු විසින් හෝ වැළැක්වූ බවයි මන්ත්‍රීවරයා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.
හර්තාල් උද්ගෝෂණ නිසා රටම උණුසුම් – ජනපති හදිසියේ කැබිනෙට්ටුව රැස් කරයි
පුවත්
UN
-
May 6, 2022
අද පස්වරු 06 ට හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
ගෝඨා ගෝ ගම පිළිබඳව අධිකරණයට තවත් ඉල්ලීමක් – විනිසුරුවරයා නඩුවෙන් ඉවත් වෙයි !
පුවත්
UN
-
May 6, 2022
කොළඹ ගාලුමුවදොර අසල ගෝඨා ගෝ ගම විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවත් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
1
...
203
204
205
...
343
Page 204 of 343
Breaking
ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්
RN
-
November 17, 2025
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!
පුවත්
November 17, 2025
0
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!
විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...
හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !
කටකතා
November 17, 2025
0
හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට...