Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අගමැති පුටුවෙන් බැසගිය මහින්ද පාර්ලිමේන්තු එයි !
පුවත්
UN
-
May 18, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී තිබෙනවා. අගමැති ධුරයෙන් සමුගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පළමුවැනි වරටයි.
කැබිනට් මණ්ඩලය පත් කරන්නේ කවදාද ? – අනුර අගමැතිගෙන් විමසයි
පුවත්
UN
-
May 18, 2022
කැබිනට් මණ්ඩලය පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බවත්, එසේ පාර්ලිමේන්තුවේ කටයුතු අඩාලවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක වැසීයන ලකුණු – උපකරණ හිගය උග්‍ර වෙයි
පුවත්
UN
-
May 17, 2022
දිවයින පුරා රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකකවල රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සඳහා භාවිතා කරන ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල් බළධාරීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙම තත්වය මත දැඩිසත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක වසා දැමීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.
ඉන්නෙ කොයි පැත්තෙද කියලා මම දන්නෙත් නෑ – රනිල්
පුවත්
UN
-
May 17, 2022
අගමැති තනතුරට පත් වූ තමා තනි පක්ෂයේ අගමැතිවරයෙකු බවත්, එනිසා අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමටද නොහැකි බවත් ඔහු පවසනවා. පාලමේ මැද තනි වී සිටින බවත් තමන් සිටින්නේ කුමන පැත්තේද යන්න පිළිබඳව තමාවත් නොදන්නා බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඉන්ධන පිරවුම්හල් දිසාපතිවරුන් යටතට – අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය
පුවත්
UN
-
May 17, 2022
රටතුළ මතුව ඇති ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු හඳුනා ගත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය හිමි වේ.
1
...
189
190
191
...
343
Page 190 of 343
Breaking
ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!
Rashika Sandamali
-
November 18, 2025
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!
දේශපාලන පුවත්
November 18, 2025
0
කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...
ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!
පුවත්
November 18, 2025
0
කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...
සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!
සංවර්ධන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...
ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි
ක්‍රීඩා
November 18, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...