UN

1714 POSTS

Exclusive articles:

නීතිවිරෝධී ලෙස රටින් පනින්න ගිය තවත් පිරිසක් අල්ලයි

සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මේ කන්නය වැරදුනොත් රටම හාමතේ – කෘෂිකර්ම ඇමති වැඩ අරඹමින් කියයි

පසුගිය මහ කන්නය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත්, මෙම කන්නයේද ඇතැම් ගොවීන් වී වගාව අතහැර තිබෙන බවත් පෙන්වා දෙන අමරවීර මහතා පවසන්නේ මෙම කන්නයේ වගා කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී සාගතයකට මුහුණදීමට සිදුවන බවයි.

සති දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩිවෙන ලකුණු !

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සති දෙකෙන් දෙකට හෝ මසකට වරක් හෝ මිල සූත්‍රයට අනුව මිල ගැලපුම් සිදු කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව සති දෙකකට වරක් හෝ අවම වශයෙන් මසකට වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇත.

ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවයි – පළමු නැව බ්‍රහස්පතින්දා කොළඹ වරායට !

ගෑස් නෞකා දෙකකට අද පස්වරුවේ මුදල් ගෙවා අවසන් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හෙරත් මහතා පවසනවා. ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති අතර එම නෞකා දෙක ගෑස් මෙට්‍රික් ටොන් 7500 කින් සමන්විත වේ.

ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා යුග මෙහෙවරක් ඉටු කිරීමට බන්දුල සූදානම් වෙයි

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් හා සමග එක්ව රටේ ජනතාව වෙනුවන් යුග මෙහෙවරක් ඉටු කිරීමට සූදානම් බවයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

Breaking

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!
spot_imgspot_img