UN

1714 POSTS

Exclusive articles:

සල්ලිත් නෑ සනීපත් නෑ, ට්‍රිලියනයකවත් රුපියල් අච්චු ගහන්න වෙනවා – අගමැති

ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. මේ නිසා අවම වශයෙන් රුපියල් ට්‍රිලියනයකවත් මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් ඒ හැර කිසිදු විකල්පයක් නොමැති බවත් ඔහු රොයිටර් පුවත් සේවය සමග පවසා තිබෙනවා.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඇමති ධුර ගත්තෙ අපේ අනුමැතියකින් තොරව – හිටපු ජනාධිපති කියයි

රට වෙනුවෙන්, විපක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබියදී මන්ත්‍රීවරුන් බිලි බා ගනිමින් ඇමති ධුර ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසනවා. එසේ ඇමති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයේ හෝ පක්ෂ මධ්‍යම කාරක සභාවේ හෝ අනුමැතිය ලබා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 02 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 02 ක් වටිනා ඖෂධ හා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස මෙම සෞඛ්‍ය උපකරණ තොගය ලබාදීමට නියමිත අතර ඉදිරියේදී තවත් පරිත්‍යාග ලැබීමට නියමිතය.

ආහාර උද්ධමනය 45% කින් ඉහළට

ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 45.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී 23.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්ධන ලබාගත හැකි සීමා ඉහළ දමයි

පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා හැර සෙසු වාහන සඳහා පනවා තිබූ ඉන්ධන සීමා ඉහළ දමා තිබෙනවා. අද අළුයම සිට ඉන්ධන මිල ඉහළ දැමීම සළකා බලා මෙම සීමා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Breaking

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...
spot_imgspot_img