UN

1714 POSTS

Exclusive articles:

රනිල් රටේ සම්පත් විකුණද්දි එදා එපා කිව්වට අද එපා කියන්න බෑ, එයා අපේ අගමැති නෙ – පොහොට්ටුව

ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන යෝජනාවට විරෝධයක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා පවසනවා. රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ඊට විරුද්ධවීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

ඖෂධ මිලදී ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02 ක ආධාරයක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන්කර තිබේ.

සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රීලනිපයෙන් තව එන්න ඉන්නවා, බලමු විනය පරීක්ෂණ තියයිද කියලා – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන්ට ඉදිරියේදී රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 27000 ක් ඩීසල් ලීටර් 22000 ක් සොයා ගනී

නීතිවිරෝධී ලෙස සඟවා තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 27,000 ක් සහ ඩීසල් ලීටර් 22,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

Breaking

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
spot_imgspot_img