Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
හිටපු මුදල් ඇමතිලාට අත් වූ ඉරණම අලුත් මුදල් ඇමතිටත් අත් වෙයිද ?
දේශපාලන පුවත්
UN
-
May 26, 2022
මෑත ඉතිහාසය තුළ කටයුතු කළ මුදල් අමාත්‍යවරුන්ට අත් වූ අභාග්‍යසම්පන්න ඉරණමද ඒ සඳහා හේතු වන්නට ඇතැයි විස්වාස කළ හැකිය.
යුපුන් මීටර් 100 වාර්තා යළිත් අලුත් කරයි
ක්‍රීඩා
UN
-
May 26, 2022
කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ජාතික වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ, ජර්මනියේදී පැවති මීටර් 100 ධාවන තරගය තත්පර 10.06 කින් අවසන් කරමිනි.
කන බොන දේවල් ගෙදරම හදාගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි
පුවත්
UN
-
May 26, 2022
ආහාර සඳහා අවශ්‍ය බෝග වර්ග නිවස තුළම නිපදවා ගැනීමට ජනතාව උනන්දු වියයුතු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා පවසනවා. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට ඉන් යම් සහනයක් ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මහබැංකු හොරු එක්ක එකතුවෙලාද ජනතා බලාපොරොත්තු ඉටු කරන්න කියන්නෙ ? – සජිත් (Video)
පුවත්
UN
-
May 25, 2022
පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කංචනගේ කැටේ – ඇමතිට යවන්න ජනතාව රුපියල බැගින් එකතු කරයි (Video)
පුවත්
UN
-
May 25, 2022
අනුරාධපුර ප්‍රදේශයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල කංචනගේ කැටේ නමින් නම්කළ විශේෂ කැටයක් තබා ඇති අතර ආණ්ඩුවට පාඩු සිදු කරමින් ඉන්ධන මිලදී ගැනීමට අකමැති ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන මිලදී ගන්නා අවස්ථාවේදී ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණයට සරිලන පරිදි රුපියල බැගින් අදාල කැටයට දමන ලෙසයි.
1
...
177
178
179
...
343
Page 178 of 343
Breaking
එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි
Sashikala Madhushani
-
December 13, 2025
රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ
විදෙස්
December 13, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...
ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!
පුවත්
December 13, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...
දුබල නැති බව කී දුලබ උදුම්බරා
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...