Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
රට ගොඩ ගැනීමට මිත්‍ර රටවල සහාය අත්‍යවශ්‍යයි – ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතමින් පවසයි
පුවත්
UN
-
May 26, 2022
කොවිඩ් වසංගත තත්වයත් සමග මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ ජනාධිපතිවරයා, සමුළුව සහභාගි වී සිටින මිත්‍ර රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
යුද හමුදාපති ධුරයේ වෙනසක් ! ශවේන්ද්‍ර විශ්‍රාම යයි !
පුවත්
UN
-
May 26, 2022
ඉදිරි සතිය තුළදී යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. වත්මන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය, ඒකට අපිට කරන්න දෙයක් නෑ – ඖෂධ නියාමන අධිකාරිය
පුවත්
UN
-
May 26, 2022
එම අධිකාරිය පවසන්නේ ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය බවයි. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට වගකිව නොහැකි බව එම අධිකාරිය අවධාරණය කරනවා.
ගුවන් යානා ඉන්ධනත් සීමා වෙයි – ඉන්ධන තොග තව දින 05 කට විතරයි
පුවත්
UN
-
May 26, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.
මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 04 ක ආධාර හම්බවෙනවා, අපි ණය උගුලක හිරවෙලා නෑ – රනිල්
පුවත්
UN
-
May 26, 2022
අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.
1
...
176
177
178
...
343
Page 177 of 343
Breaking
Rashika Sandamali
-
November 17, 2025
වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...
එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...
ආතල් 21 වැනිදා!
විශේෂාංග
November 17, 2025
0
උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!
විදෙස්
November 17, 2025
0
කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...