UN

1714 POSTS

Exclusive articles:

බංකොලොත් ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

රටේ වත්මන් ආර්ථිකය පිළිබඳ සත්‍ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ. මෙම ප්‍රකාශය ජුනි මස 07 වැනිදා සිදු කිරීමට වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.

21 අපේ වැඩක්, 21 ගෙනාවෙ නැත්තං අපි ආණ්ඩුවෙ ඉන්නෙ නෑ – නිමල් සිරිපාල

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම ඇමති ධුර බාර ගැනීමේදී ඉදිරිපත් කළ ප්‍රධානතම කොන්දේසියක් බවයි. ඒ අනුව 21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ඩීසල්, පෙට්‍රල් පෝලිම් අභිබවා භූමිතෙල් පෝලිම් දිගු වෙයි – ඇතැමුන් දින 05-10 පෝලිමේ

ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් අභිබවා රටපුරා භූමිතෙල් පෝලිම් දිගුවෙමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වතුකරයේ ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දින ගණන් පෝලිමේ රැඳී සිටී.

විජේදාස ගෙන ආ 21 වැනි සංශෝධන කෙටුම්පත හොරෙන්ම ඉල්ලා අස් කරගෙන !

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලමේන්තුවට ඉදිරිපත් කර තිබූ 21 වැනි සංශෝධන කෙටුම්පත ඉල්ලා අස් කරගෙන ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.

තෙල් ඇද ඇද හැමතැනින්ම තෙල් ගහන අය අල්ලන්න ඇප් එකක් !

ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) නිර්මාණය කර තිබෙනවා. වාහනයේ අංකය මෙම දුරකතන යෙදවුමට ඇතුළත් කළ සැනින් එම වාහනයට ඉන්ධන ලබාගත් පිරවුම්හල් පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැකිය.

Breaking

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...
spot_imgspot_img