ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු 17.4% කින් වැඩි වෙයි – අවම ගාස්තුව 17 යි

0
492

නව වසරේ ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් ගාස්තුද සංශෝධනය වීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක අවම ගාස්තුව වන රුපියල් 14 ක ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ දමා ඇති අතර සෙසු බස් ගාස්තු 17.4% ක අගයකින් ඉහළ දමා තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සහ බස් හිමියන්ගේ සංගම් සමග අද පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here