ශ්‍රී ලංකාව සඳහා ආර්ජන්ටිනා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

Date:

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ආර්ජන්ටිනා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් හියුගෝ ජැවියර් ගොබ්බි මැතිතුමා ආර්ජන්ටිනා ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 දෙසැම්බර් 22 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...