භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා දූෂණ චෝදනා මත රාජකාරි කටයුතුවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ.
එසේම එහි අධ්යක්ෂ ජනරාල්වරයා ද එම චෝදනා මත අනිවාර්යය නිවාඩු යවා ඇති බව සඳහන්.
මුතූර් ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ අනවසර වැලි ගොඩදැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණු අතර මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි.
RN