රාජ්‍ය ආයතනයක ලොක්කන් දෙදෙනෙකු දූෂණ චෝදනා මත රාජකාරියෙන් ඉවතට !

Date:

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා දූෂණ චෝදනා මත රාජකාරි කටයුතුවලින් නිදහස් කර ඇති බව වාර්තා වේ.

එසේම එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද එම චෝදනා මත අනිවාර්යය නිවාඩු යවා ඇති බව සඳහන්.

මුතූර් ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ අනවසර වැලි ගොඩදැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණු අතර මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...