අපරාධවලින් ශ්‍රී ලංකාව පෙරමුණට – පාතාල කල්ලි 30ක්….

Date:

අග්නිදිග ආසියාවේ රටවල් අටක් අතරින් සංවිධානාත්මක අපරාධ සිදුවන 6 වැනි රට ශ්‍රී ලංකාව යයි ජාත්‍යන්තර පොලිසියට සම්බන්ධ එන්ආක්ට් සංවිධානය සිය අලුත්ම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අපරාධ දර්ශකය සියයට 4.64 ක් දක්වා ඉහළ නැග තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි 30 ක් සිටින බවද හෙළිවී ඇත. මෙම පාතාල කල්ලි කොළඹ, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන, උතුරු කොළඹ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන බව කියැවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...