රෝහල් රැසක රුධිර පරීක්ෂණ නවතී !

Date:

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් රැසක රුධිර පරීක්ෂණ කටයුතු නැවතී ගොස් ඇති බව වාර්තා වේ.

රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් මෙසේ එම පරීක්ෂණ නැවතී ඇති බව සඳහන්.

ඒ අනුව රෝගීන්ට එම පරීක්ෂණ පෞද්ගලික රසායනාගාරවලින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...