PTA රැඳවියන් සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය!

Date:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භුක්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්මහිමියන් වහා නිදහස් කරන ලෙසත් ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් අද(15)දහවල් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කොට තිබූ අතර මේ සදහා ආචාර්‍යවරුන් අනද්‍යන සේවක මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව ද සහභාගී විය.



සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...