පෝල් පෙලෝසිට මිටියකින් පහර දේ

Date:

එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ ස්වාමිපුරුෂයා වන 82 හැවැරිදි පෝල් පෙලෝසිට සැන් ෆ්‍රැන්සිස්කෝහි සිය නිවස තුළදී ප්‍රචණ්ඩ ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ සැකකරු 42 හැවිරිදි ඩේවිඩ් ඩෙපේප් ලෙස හඳුනාගෙන ඇති අතර, පෝල් පෙලෝසිට පහර දීමට මිටියක් භාවිතා කර ඇති බව සැන් ෆ්‍රැන්සිස්කෝහි පොලීසිය තහවුරු කර තිබේ. මේ වන විට පෝල් පෙලෝසි හිස් කබලේ බිඳිමක් වෙනුවෙන් සාර්ථක ශල්‍යකර්මයකට මුහුණ දී ඇත.

මිනීමැරීමට තැත් කිරීම, මාරාන්තික ආයුධයකින් පහරදීම, වැඩිහිටි අපයෝජනය, සොරකම් කිරීම සහ තවත් අමතර අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුහට සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්ත බන්ධනාගාරයේ දී නඩු පවරනු ඇත. ප්‍රහාරයට හේතුව තවමත් අනාවරණය වෙමින් පවතිනු ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...