ජනපතිගේ විශේෂ ප්‍රකාශය ට සජිත්ගෙන් විසිවැදෑරුම් පිලිතුරක් ! (VIDEO)

Date:

බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

පෙරේදා දිනයේදී ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයට පිළිතුරු ලෙස විපක්ෂ නායකවරයා විසින් කරනු ලැබූ මෙම කතාවේදී දසරාජ ධර්මයට අනුකූලව සහ ලෝකයත් සමග සමග ජාත්‍යන්තර මට්ටමේ මනා සංවිධානයකින් ගනුදෙනු කළහැකි රටක් ගොඩනැගීම ගැන ද අවධාරණය කළේය.

ආර්ථිකය හකුළුවා මේ පවත්නා ගැටලුවෙන් ගොඩක් හානි ගොඩ ආ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට නවීකරණය වූ ප්‍රශස්ත වැඩපිළිවෙළක් වැඩපිලිවෙලක් නිර්මාණය කළ යුතු යැයි ද පැවසීය.

තරුණ පරම්පරාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීම, සහභාගිත්ව ආණ්ඩුකරණය, තිරසාර දැක්මක් සහිතව ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද ඒ මහතා සිය කතාවේදී කරුණු ගෙන හැර පෑවේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...