තිරිඟු පිටි, කිරිපිටි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ 48කට අදාළව අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

තිරිඟු පිටි, කිරිපිටි, සහල්, ටින් මාළු, සිමෙන්ති, වානේ කම්බි ඇතුළු භාණ්ඩ වර්ග 48ක් නිෂ්පාදනය, ආනයනය සහ අලෙවි කිරීමට අදාළ කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගිකයින් විසින් එම භාණ්ඩ ඉල්ලුම් කළ විට නොපමාව ඒවා සැපයිය යුතු බවත් අමුද්‍රව්‍ය හිඟයක් හො වෙනත් සාධාරණ ගැටලුවක් නොමැති නම් නිෂ්පාදනයේ උපරිම ධාරිතාවක් පවත්වා ගතයුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.

එමෙන්ම එම භාණ්ඩ අලෙවියේදී පාරිභෝගිකයින් වෙත ඉලෙක්ට්‍රොනික කුවිතාන්සියක් ලබාදිය යුතු අතර එම කුවිතාන්සියේ පිටපතක් අලෙවි කන්නා සන්තකයේ පවත්වාගත යුතු බවත් එයින් නිවේදනය කර ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය වෙත මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...