මංගල නික්ම ගොස් අදට වසරක් සපිරෙයි – මංගල මතක ආවර්ජනය 26 මාතරදී

Date:

ලාංකික දේශපාලනයේ පෙරලිකාරයෙකු වූ මංගල සමරවීර මහතා දිවියෙන් සමුගෙන අදට වසරක් සම්පූර්ණ වේ. පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා මංගල සමරවීර මහතා දිවියෙන් සමුගත්තේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

පළමු වර්ෂ පූර්ණ සිහි කිරීම සඳහා අනිද්දා (26) මාතරදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මංගල මතක ආවර්ජන සැමරුම එදින පස්වරු 03 ට මාතර, නූපේ පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ ශෙහාන් මාලක ගමගේ මහතා සම්බන්ධ වන සංවාදාත්මක කතිකාවක් පැවැත්වීමට නියමිත අතර එය මෙහෙයවීම රන්දුලා ද සිල්වා විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම අනුෂ්ක උදාන (වස්ති Production) සම්බන්ධ වන විශේෂාංගයක්ද මීට ඇතුලත් කර තිබේ.

පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් අද සහ හෙට බොල්ගොඩ නිවසේදී විශේෂ දානමය පිංකමක්ද පැවැත්වෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....