විපක්ෂ නායක සජිත් සහ බැංකු වෘත්තීයවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් (Photos)

Date:

ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන වෘත්තීයවේදීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර, බැංකු පද්ධතිය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...