*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts


ජනාධිපතිවරයාගේ පොසොන් පණිවුඩය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් , අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ ජීවන මග ඔස්සේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග බව ජනාධිපතිවරයා පැවසුවේ,

ජනාධිපතිවරයාගේ පොසොන් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ ,  ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan