පාස්පෝට් පෝලිම අවසන් ….

Date:

පසුගිය කාලයේ විදේශ ගමන් බලපත්‍ර සකස් කරගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපරතමෙන්තුව අසල දිගු පෝලිම් පැවති බවත්, එමගින් ජනතාව දිගින් දිගටම ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බවත් ප්‍රසිද්ධ කරුණක් වු අතරම මාධ්‍ය මගින් ද ඒ පිලිබඳව විටින් විට අනාවරණය කෙරුණි.

පසුගිය සතියේ සිට එම දෙපාර්තමේන්තුව හදුන්වා දුන් online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු විමද්‍යගත කිරීම නිසා එම අධික තදබද තත්වය සම්පුර්ණයෙන්ම අවසන් වී තිබේ.

පසුගිය සඳුදායින් ආරම්භ වූ සතිය පිලිබඳ ව සොයා බැලීමේදී කිසිදු තදබදයක් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල නොතිබූ බව අප වාර්තාකරුවන් ද තහවුරු කර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...