*
Friday, October 4, 2024
spot_img

Latest Posts

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ අපූරු දේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී, යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය.

එම සභාව හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරින් කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය වූ අතර එසේ මෙරටට මිලදීගෙන ඇත්තේ සේයා පටල සැකසීමට යොදාගන්නා යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය අද වනතුරු භාවිතයට ගෙන නොමැති අතර , අදාළ යන්ත්‍රය 1999 වසරේදී මෙලෙස අධික මුදලක් වියදම් කර ගෙන්වා ඇති බව හෙලිවී ඇත. එය විකිණීමට හෝ කිසිවක් කළ නොහැකි බවත් එය මේ වනවිට රදවා තබාගැනීම පවා අපහසු වී ඇති බව එහිදී හෙළිවී ඇත.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan