*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

සිනොපෙක් සහ මැක්ලරන්ස් පිළිබඳ පුවතට එරෙහිව කංචන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින්

කොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සම්බන්ධ කරමින් අප වෙබ් අඩවියේ සහ තවත් වෙබ් අඩවි කිහිපයක පළවූ පුවතකට අදාළව ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඒ මහතා පවසයි.

මීට අදාළව තොරතුරු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකරන බවත්, මෙම පුවත හුවමාරු කළ වෙබ් අඩවිවල කතෘවරුන් ඇතුළු සියලු පාර්ශවයන් එම වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මීට අමතරව, එම සිදුවීමට අදාළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan