වසරේ මුල් කාර්තුවේ විදේශ ආයෝජන ගැන දැනුම් දීමක්

0
334

2023 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 604ක විදේශ ආයෝජන ලැබී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

RN