*
Friday, September 27, 2024
spot_img

Latest Posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් වරාය නගරය නරඹයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ්  ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සහ වරාය නගරය ( Port City ) නැරැඹීමට පැමිණි බව වාර්තා වේ.

  ෂෙයික් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Rasal Khaimah හි පිහිටි ආයෝජන සමාගමක් වන Master Investment Group (MIG) හි ප්‍රධාන විධායක නිලධාරියා වේ.  ෂෙයික් අබ්දුල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  එෆ් ඇන්ඩ් බී ආයතනවලට අමතරව ග්‍රෝව් විලේජ් මාල්හි හිමිකාරීත්වය දරයි. ෂෙයික් අබ්දුල්ලා RAK රේගු අධිකාරියේ නියෝජ්‍ය සභාපති තනතුර ද හොබවයි.

ඔහු සමඟ සිටින  ආයෝජකයෙකු වන Dr. Hans Stegmann Keirstead ද පැමිණි අතර , අදාළ කර්මාන්තවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ක්ෂේත්‍ර කිහිපයක අවස්ථා පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan