ජනපතිගෙන් තවත් අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක්

0
1192

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ඔස්සේ විදුලි බල සැපයුම සම්බන්ධ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයුම සම්බන්ධ සේවාවන් සහ රෝහල් සාත්තු නිවාස බෙහෙත් ශාලා යනාදියෙහි සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කර ඇත.

RN