පුවත් දකුණෙන් භූ කම්පනයක් වාර්තා වෙයි Date: May 16, 2023 කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූ කම්පනයක් වාර්තා වී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි. ඊයේ (15) රාත්‍රී 10.15 ට පමණ එම භූ කම්පනය සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ ඒකක 2.5 ක ප්‍රබලත්වයක් සහිත බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ. RN TagsLanka News WebSri Lankaභූ කම්පන Previous articleවැල් පාලම දිගේ එගොඩ බලා ….Next articleරටේ ජන ජීවිත නංවන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයින්ගෙන් ඉල්ලයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි. ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී! දුබල නැති බව කී දුලබ උදුම්බරා More like thisRelated එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි Sashikala Madhushani - December 13, 2025 සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට... රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ Sashikala Madhushani - December 13, 2025 සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ... ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි. Nishman Ranasinghe - December 13, 2025 නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ... ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී! ASK - December 13, 2025 නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...