ආර්ථික අර්බුදයේ බලපෑම දරුවන්ට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දත්ත වලට අනුව , මෙරට පාසල් සිසුන්ගෙන් තුනෙන් එකක් උදෑසන ප්‍රමාණවත් ආහාරයක් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එවැනි සිසුන් ලක්ෂ 45ක් පමණ ඒ අතර වන බව
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කළ අතර , අදාළ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය ඇතැයි ද තොරතුරු හෙලිවී ඇති බව ඔහු පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...