අපි දැන් මාර නිදහසේ ඉන්නේ – පොහොට්ටු ඇමතිවරු රැසක් කියති

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය තුළ කටයුතු කිරීමේදී තමන්ට පෙරට වඩා විශාල නිදහසක් හිමිව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් අතර කතාබහට ලක්ව ඇතැයි වාර්තා වේ.

පසුගියදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගේ නිවයේදී පැවති සුහද හමුවකදී ඔවුන් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන තරුණ අමාත්‍යවරයකු එහිදී සෘජුවම පවසා ඇත්තේ “අපි දැන් මාර නිදහසේ නේද අයියේ ඉන්නේ. ඉස්සර මෙහෙම සෙට් වුණා නම් අපි වෙනම ගේම් ගහන්න හදනවා කියලා මහින්දලා, බැසිල්ලා ඇවිස්සිලා අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් දැන් එහෙම කිසිම කේස් එකක් නෑ. මෙහෙම වැඩ කරන්න තියෙන එක මාර රිලැක්ස්” කියාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...