බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

0
251

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පමණක් ක්‍රියාත්මක වන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි ව්‍යාප්ත කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

UN