කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන ප්‍රදේශ සඳහා මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
කොළඹ අරලියගහ මන්දිරය වෙත රැස් වූ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතා වෙත මැර ප්‍රහාරයක් එල්ල කළ අතර මේ වනවිට ගෝඨාගෝ ගම අරගල භූමිය තුළ උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
තත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවූ බවයි පොලීසිය පවසන්නේ.
UN