විරෝධතාකරුවන්ට පොලිස් ඇප දීම ප්‍රතික්ෂේප කරයි. මහරගම පොලිසිය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් (Photos)

Date:

පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනා පොලිස් ඇප මත නිදහස් කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

කෙසේවෙතත් සාමකාමී විරෝධතාවක යෙදී සිටියදී මෙසේ පිරිසක් අත් අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මහරගම පොලිස් ස්ථානය ඉදිරිපිට ද උද්ඝොෂණයක් ආරම්භ වී තිබේ.

මේ වනවිට එම පොලිස් ස්ථානය ඉදිරිපිටට ද සෙනඟ රැස්වෙමින් සිටින බවත් වාර්තා විය.

May be an image of 8 people, people standing and road
May be an image of 10 people, people standing and outdoors
May be an image of 9 people, people standing and outdoors
May be an image of 3 people, motorcycle and road
May be an image of 4 people, people sitting and people standing

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...