ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් දහසක සහල් ලැබෙයි!

Date:

ඉන්දීය ණය පහසුකම යටතේ ඉකුත් සතිය තුළ මෙට්‍රික් ටොන් දහසක සහල් ආනයනය කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව නිවේදනය කරයි.

මෙසේ ආනයනය කරන ලද සහල් ලංකා සතොස සහ සුපිරි වෙළඳසැල් හරහා සහන මිලට බෙදා හැරීම සිදුවනු ඇති බව එම සංස්ථාව පවසයි.

ඒ අනුව, පොන්නි සම්බා කිලෝග්‍රෑම් 01ක් රු. 175 කට ද, නාඩු සහ සුදු කැකුළු කිලෝ 01ක් රු. 145 ට ද විකිණෙනු ඇති බව එම සංස්ථාව වැඩිදුරටත් පවසයි.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක සහල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපේක්ෂා කෙරේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...