ජනතා සහයත් ලැබුණු ඉතිහාසයේ නොවූ විරූ වර්ජනයක්!(VIDEO)

0
934

මෙම වැඩ වර්ජනය ජනතාව වෙනුවෙන් සිදුකරන දෙයක් හෙයින් ඉහළ සිට පහළට සියලුම දෙනා එකතු වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

මෙලෙස වැඩ වර්ජන සිදුකිරීමෙන් ජනතාවට යම් හිරිහැරයක් සිදු වන නමුත් පූර්වයෙන් එම දැනුම් දීම ජනතාවට සිදුකර තිබෙන නිසා මෙයට ජනතා සහයද ලැබී තිබෙන බවයි ස්ටාලින් මහතා කියා සිටියේ.

මෙම වර්ජනයෙන් පසු අඛණ්ඩ වර්ජනයකට හෝ වෙනත් ක්‍රියාමාර්ගයන්ට යොමුවුවද එම වර්ජන රැල්ල හරහා යම් පීඩාවක් පැමිණෙන්නේ නම් එහි වගකීම වර්තමාන ආණ්ඩුව ගත යුතු බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here