රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

Date:

රඹුක්කන ප්‍රදේශයේ පසුගිය 19 වැනිදා පැවති මහජන විරෝධතාවකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියයාමේ සිද්ධියට අදාළව සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව එම වෙඩි තැබීමට අණ දුන් සහ එම අණ ක්‍රියාත්මක කළ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමටයි එම නියෝගය ලබා දී ඇත්තේ.

පොලිස්පතිවරයා වෙතයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඉන්ධන නිසි ලෙස බෙදා නොහැරීම මුල් කර ගෙන එම විරෝධතාව හටගෙන තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...