ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන පැවති උද්ඝෝෂණයට ජනතාව හූ කියා පන්නයි ! (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහාය පළකරමින් රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (12) පැවැත්වුණු උද්ඝෝෂණයකට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සුළු පිරිසක් එක්ව “කාගෙද මේ බලවේගේ – මහින්දගේ බලවේගේ” යනාදී සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂණයේ නිරත වූ අතර එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබිණි.

ඒ අවට සිටි ජනතාව විශාල පිරිසක් එක්ව ඔවුන්ට හූ කියමින් දැඩි විරෝධතාවක් පළ කළ අතර අවසානයේ ආණ්ඩුවට සහාය පළ කළ උද්ඝෝෂකයින් එම උද්ඝෝෂණය නවතා දමා ඉවත්ව යන ආකාරය ද දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...