ජනාධිපති නිවස ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

මිරිහාන – සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කරමින් මෙම විරෝධතාව පවැත්වුණු අතර විශාල පොලිස් ආරක්ෂාවක් එම ස්ථානයට යොදවා තිබුණි.

කෙසේවෙතත් පොලීසියට ද පාලනය කරගත නොහැකි මට්ටමක විරෝධතාව උත්සන්න වුණු අතර විදුලිය, ගෑස්,ඉන්ධන, බඩු මිල ඉහළ යාම යන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමිනුයි ජනතාව එලෙස විරෝධතාවේ නිරත වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...