ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක

Date:

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.

එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර ඔවුන් දෙල්කඳ සිට නුගේගොඩ දක්වා විරෝධතා පා ගමනකින් පැමිණීමට ද නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ!

කොළඹ LNW:මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද...

රථ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක්

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ...

රටට ණය නැති නායකයෙක්

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂමන්...

ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර ‘අපරාධ හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...