පස් කන්දක් කඩාවැටී නිවාස 10 කට හානි. දෙදෙනෙක් අතුරුදන් !

Date:

බණ්ඩාරවෙල – පූනාගල වත්ත – කබරගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස 10 කට සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබේ.

එම නායයාමෙන් අනතුරට පත්වූ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (20) රාත්‍රිය වනවිට මුදාගෙන තිබිණි.

තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නොසලකා හරින ලද අර්බුදයක් බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව පුරා...

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...