මැතිවරණය කල්දැමීම ගැන පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්

Date:

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට දින නියම කර තිබේ.

ඒ අනුව මාර්තු 09 සහ 10 යන දිනවල මෙම විවාදය පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැයේදී තොණ්ඩමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ සහාය මාලිමාවට

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (14)...

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...