*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

අසාධාරණ බදු පනතට එරෙහිව අදත් උද්ඝෝෂණයක්!

අසාධාරණ බදු පනත වහා අහෝසි කරන ලෙසත්, මර්දනය නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක පිරිස් වල සහභාගීත්වයෙන් ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද(22)දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විනි.

මේ සදහා තෙල්, වරාය, විදුලිය, ටෙලිකොම්,බැංකු ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික සියලු ක්ෂ්‍රේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගි වී සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan