ඉඩමක ප්‍රශ්නයක් නිසා පොහොට්ටු මන්ත්‍රී ගයාෂාන්ට දැඩි විරෝධයක්. පහරදීමක් ගැනත් චෝදනා (VIDEO)

Date:

හම්බේගමුව, මයිලවෙල ප්‍රදේශයේ පිරිසක් විසින් වසර 20ක් තිස්සේ භුක්ති විඳි ඉඩමකින් ඔවුන්ව ඉවත් කිරීම සඳහා JCB යන්ත්‍රයක් ද රැගෙන පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සිය ආධාරකරුවන් පිරිසක් ද සමග පෙරේදා (19) දිනයේදී ඒ මහතා එහි ගොස් තිබුණු අතර එක් පුද්ගලයෙකු සිද්ධිය වීඩියෝ පටිගත කළ කාන්තාවකට පොරවක මිටෙන් පහරදෙන ආකාරය ද පටිගත වී තිබිණි. එමෙන්ම ගයාෂාන් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් තමන්ට පහරදුන් බවට තවත් අයෙකු එහිදී චෝදනා කරන ආකාරය ද දක්නට හැකි ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...