ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය ඉහළ දමයි

Date:

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය 9% සිට 15 % දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇති අතර ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන්, ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර පසුව එය නවතා දැමූ නමුත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙසේ පොලී අනුපාතය ඉහළ දමා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය