බිත්තර මිල අඩුකරන්න පුළුවන්. සංගම් කරන්නේ බොරුවක්! (VIDEO)

Date:

බිත්තර මිල ඉහළ යාම මේ වන විට රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් මතුකර තිබෙන අතර රජය අභිබවමින් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් විසින් එම මිල පාලනය පාලනය කරමින් තිබෙන බවටයි වෙළෙඳපොළෙන් චෝදනා එල්ල වන්නේ.

එම මිල අඩුකිරීමට නම් බිත්තර ආනයනය කිරීම සිදුකළ යුතු වන බවත් එසේ කළහොත් සංගම විසින් රු. 25ක් දක්වා වුවද දේශීය බිත්තර මිල අඩුවනු ඇති බවටයි බිත්තර වෙළෙඳුන් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...