මහපොළහි කෝටි 200 ක අතිරික්තයක්

Date:

පැවති රජය සමයේ දැඩි කතා බහට ලක්වුණු මහපොළ ශිෂ්‍යාධාර වැඩ සටහන යළි ක්‍රියාවට නංවමින් ඉකුත් වසර දෙක තුළ රුපියල් කෝටි 220ක අතිරික්තයක් වාර්තා කිරීමට හැකිවූ බව රජය පවසයි .
මහපොළහි ඇති මුදල් ආයෝජනය කිරීමෙන් 2020 වසරේදී මිලියන 1,085 ක් සහ 2021 වර්ෂයේ දී මිලියන 1,185 ක අතිරික්තයක් ද වාර්තා වී ඇත.

1999 සිදු වූ මෙවැනි මහපොළ මෙවැනි ආයෝජනයක් සිදු කර ඇත්තේ මාලබේ SLIT ආයතනය පිහිටා ඇති ආයතනය අක්කර 25 ක් මිලියන 12.5 ක මුදලක් යොදවමින් එදා මිලදී ගැනීමෙනි.

එයින් වසර 22 කට පසු මහපොළ අතිරික්තයක් උපදවමින් එම මුදල යොදවමින් එදා අක්කර 25 වෙනුවට අද අක්කර 123 ක් සහ එදා මිලියන 12.5 වෙනුවට අද මිලියන 340 ක ආයෝජනයක් කිරීමෙනුත් අද මහපොළ සුරක්ෂිත සහ පෝෂණය කරමින් සංවර්ධනය කල බව රජය ආඩම්බරයෙන් පවසයි .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...